by Chandana Wijekoon | Dec 25, 2025 | International, News
නබිතුමාට අපහාස කළ බවට චෝනා කරම්න් , බංග්ලාදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කරන ඉන්දීය ජාතිකයකු පුළුස්සා මරා දැමීමට එරෙහිව ඉන්දියාවේ විරෝධතා උත්සන්න වී තිබේ. බංග්ලාදේශයේ මයිමෙන්සිං දිස්ත්‍රික්කයේ කර්මාන්ත ශාලා සේවකයකු වන 27 හැවිරිදි දීපු චන්ද්‍රදාස් ට පසුගිය සතියේ පහර...
by Chandana Wijekoon | Dec 25, 2025 | News
වරෙන්තු නිකුත් කර තිබූ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පෙර ඇප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඊයේ (24) නියෝග කැර ඇත. කොටුව පොලිසියේ නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනු කැර ඇති නඩුවක්...
by Chandana Wijekoon | Dec 25, 2025 | International, News
ජපානයේ ගිනි අවි සහ මත්ද්‍රව්‍ය පාලන නීතිය උල්ලංඝනය කිරීම හේතුවට සැක පිට ශ්‍රී ලාංකිකයකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. ටෝකියෝ නුවර ෂිනගාවා දුම්රිය ස්ථානය අසල ඇති යොෂිනෝයා අවන්හල ආසන්නයේදී මෙම ශ්‍රී ලාංකිකයාව එරට පොලිසිය...
by Chandana Wijekoon | Dec 25, 2025 | International, News
අමෙරිකාව තීරුබදු අනිසි භාවිතයට සහ චීන ව්‍යවසායන් අහේතුක ලෙස මර්දනය කිරීමට දැඩි ලෙස විරුද්ධ වන බව චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක ලින් ජියන් පවසයි. ඔහු එසේ ප්‍රකාශ කළේ ඊයේ (24) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය. වසර 2027 සිට චීනයේ අර්ධ සන්නායක කර්මාන්තවලට තීරුබදු...
by Chandana Wijekoon | Dec 24, 2025 | International, News
තායිවානයේ ගිනිකොනදිග වෙරළබඩ ප්‍රාන්තයක් වන ටයිටුන්ග්හි එරට වේලාවෙන් අද (24) පස්වරුවේ රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබල භූමිකම්පනයක් ඇති තිබෙන බව විදෙස් ප්‍රවෘත්ති සේවා සේවා සඳහා කරයි. මේ හේතුවෙන් තායිපේ අගනුවරද ගොඩනැගිලි සෙලවී ඇති බව විදෙස් ප්‍රවෘත්ති සේවා සඳහන්...