Impartial news reporting for a stronger democratic society
අම්බලන්ගොඩ වෙඩි තැබීමේ සිද්ධියට                                             සැකපිට 6ක් අත්අඩංගුවට

අම්බලන්ගොඩ වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට 6ක් අත්අඩංගුවට

අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳ ආයතනයක කළමනාකරුවකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. මෙම අත්අඩංගුවට ගත් පිරිසෙන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින්ද, සිව්දෙනෙකු ගාල්ල අපරාධ අංශය විසින්ද අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම...
පෞද්ගලික ගිනි අවිය අපරාධ කල්ලියකට ලබා දුන්නා යැයි කියන සිද්ධියකට ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට

පෞද්ගලික ගිනි අවිය අපරාධ කල්ලියකට ලබා දුන්නා යැයි කියන සිද්ධියකට ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට

හිටපු  ඇමැතිවරයකු වූ ඩග්ලස් දේවානන්දා මහතා අද (26) අත්අඩංගුවට ගෙන තිබේ. සිය පෞද්ගලික ගිනි අවිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අතට පත් කිරීමේ චෝදනාවකට අදාළව ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) අත්අඩංගුවට ගෙන ඇත. 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා...
අඳුරේ අතපත ගාමින් ප්‍රජාතන්ත්‍රවාදය සොයන බංග්ලාදේශය

අඳුරේ අතපත ගාමින් ප්‍රජාතන්ත්‍රවාදය සොයන බංග්ලාදේශය

බංග්ලාදේශයට නව වසර උදාවන්නේ දේශපාලන වශයෙන් හැලහැප්පීම් ගණනාවකින් පසු යළි ප්‍රජාතන්ත්‍රවාදී රාමුවකට යොමුවිමේ මහජන පිබිදීමක් සමඟය. පසුගිය වසරේ අගෝස්තුවේදී එරට අවාමි ලීග් රජයේ පාලනය තරුණ අරගලයකින් බිඳ වැටීමෙන් පසු රට තුළ ව්‍යාප්ත වූ ප්‍රචණ්ඩත්වය හමුවේ මාස ගණනාවක් පුරා...
මාධ්‍යයට එරෙහිව ආණ්ඩුව මුදා හැර ඇති                                       මර්දනය පරාජය කරන්න පෙළ ගැසෙමු                                                   – ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

මාධ්‍යයට එරෙහිව ආණ්ඩුව මුදා හැර ඇති මර්දනය පරාජය කරන්න පෙළ ගැසෙමු – ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ මාධ්‍ය ක්‍රියාකාරීත්වයට එරෙහිව අනීතික ලෙස ගම්පොළ පොලිසිය වෙත කැඳවීම සහ හිරු මාධ්‍ය ආයතනයේ විකාශන බලපත්‍රය අහෝසි කිරීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ඉල්ලා සිටීම මඟින් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසත්, මාධ්‍ය...
කෝටි 200කට වඩා වටිනා අයිස් සහ හෙරොයින්                               නාවික හමුදා අත්අඩංගුවට

කෝටි 200කට වඩා වටිනා අයිස් සහ හෙරොයින් නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී රුපියල් කෝටි 200 කට වඩා වටිනා ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 160ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 21 කට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන ඇත. ශ්‍රී ලංකාවට දකුණින් ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන බහුදින ධීවර...
Follow by Email
LinkedIn
Share
WhatsApp