by Chandana Wijekoon | Dec 27, 2025 | International, News
South African police have arrested 11 suspects in connection with the recent shooting near a pub in Johannesburg, South Africa. The shooting left 10 people dead, including two women, and police have seized four guns and an AK-47 rifle believed to have been used in the...
by Chandana Wijekoon | Dec 27, 2025 | Uncategorized
තායිලන්තය සහ කාම්බෝජය අතර සති ගණනාවක් පුරා පැවති දරුණු දේශසීමා ගැටුම් නැවැත්වීම සඳහා සටන් විරාම ගිවිසුමකට දෙපාර්ශ්වය අද (27) අත්සන් තබා තිබේ. තායිලන්තය වෙනුවෙන් ආරක්ෂක ඇමැති නතාෆොන් නාර්ක්ෆනිට් සහ කාම්බෝජය වෙනුවෙන් ටී සෙයිහා මෙම ගිවිසුමට අත්සන් තබා ඇත. ඒ අනුව...
by Chandana Wijekoon | Dec 27, 2025 | News
හිටපු ඇමැති ඩග්ලස් දේවානන්දා පැය 72ක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය CIDයට ඊයේ (26) අධිකරණය අවසර දී තිබිණි. නිල වශයෙන් තමන් වෙත නිකුත් කැර තිබූ පිස්තෝලයක් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් වෙත ලබා දීමේ සිද්ධියක් සම්බන්ධවයෙන්...
by Chandana Wijekoon | Dec 27, 2025 | International
යුක්‍රේන – රුසියා යුද්ධය අවසන් කිරීම පිළිබඳ සාකච්ඡාවන් දිගටම පවතින බැවින්, මෙම සති අන්තයේ ෆ්ලොරිඩාවේදී අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවන බව යුක්‍රේන ජනාධිපති වොලොද්මියර් සෙලෙන්ස්කි පවසා තිබේ. හෙට (28) ඉරිදා රැස්වීම සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි....
by Chandana Wijekoon | Dec 27, 2025 | News
රට තුළ ආපදා තත්ත්වයක් පැවතිය ද මේ මාසයේ 25 වැනි දා වන විට සංචාරකයන් 195,394ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයන් 2,298,987 ක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය තවදුරටත් පෙන්වා...