by Chandana Wijekoon | Dec 28, 2025 | News
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා ජනවාරි 09වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කැර තිබේ. හිටපු ඇමැතිවරයා පසුගිය 26 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
by Chandana Wijekoon | Dec 28, 2025 | News
දූෂණ හා නීති විරෝධී ධනය රැස් කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව, ශ්‍රී ලංකා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) ඇමැතිවරුන් කිහිප දෙනෙකුගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කැර ඇති බව අනාවරණය වෙයි. අල්ලස්, දූෂණ හා නාස්තියට එරෙහි පුරවැසි බලයේ...
by Chandana Wijekoon | Dec 28, 2025 | International
The current US administration under President Donald Trump has approached Pakistan to explore partnerships in the sale of American locomotives and cooperation in mineral exploration, including assessment studies and agreements aimed at accelerating extraction, The...
by Chandana Wijekoon | Dec 28, 2025 | Uncategorized
ලෝක දේශපාලන ඉතිහාසයේ, 1917 ඔක්තෝබරය ඓතිහාසික වශයෙන් වන්නේ, ලෝකයෙහි රතු පවුරක් බැඳීම හේතුවෙනි. 1991 ඓතිහාසික වන්නේ, එම රතු පවුර බිඳ හෙළීම හේතුවෙනි. මිහායිල් ගොර්බචෝෆ්ගේ වචනයෙන් සඳහන් කරන්නේ නම්, එය...
by Chandana Wijekoon | Dec 27, 2025 | International, News, Political
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා පසුගිය දා වියට්නාමයේ ජාතික සභාවේ උප සභාපති නුයෙන් ඩක් හායි මහතාව හැනෝයි නුවරදී හමු විය. එහිදී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ සහ වියට්නාම් කොමියුනිස්ට්...