by Chandana Wijekoon | Dec 30, 2025 | Uncategorized
රැසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නිවෙස ඉලක්ක කැර ගනිමින් යුක්රේනය ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කළ බවට චෝදනා කිරීමෙන් පසුව, රුසියාව දැඩි ප්‍රතිචාරයක් දක්වන බවට අනතුරු අඟවා ඇත. ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නිවෙසට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වීමත් සමඟ මොස්කව් සහ...
by Chandana Wijekoon | Dec 30, 2025 | Features, International
(Photo by Abdul BASIT / AFP) Renewed violence along the Afghanistan–Pakistan border in recent months has underscored not only the fragility of relations between Kabul and Islamabad, but also the constraints facing China’s role as a regional diplomatic actor. Exchanges...
by Chandana Wijekoon | Dec 30, 2025 | International, News
යේමනයේ මුකල්ලා වරාය නගරයට සෞදි අරාබිය අද (30) අලුයම ප්‍රබල ගුවන් ප්‍රහාරයක් එල්ල කැර තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට යේමනයේ බෙදුම්වාදී කණ්ඩායම් වෙත අවි ආයුධ රැගත් නෞකා පැමිණි බවට ලද තොරතුරු මත මෙම ගුවන් ප්‍රහාරය එල්ල කැර ඇත. Cyber World Press...
by Chandana Wijekoon | Dec 30, 2025 | International, News
දේශසීමා සටන් නිමාවට පත් කිරීම සඳහා තලේබාන් නියෝජිතයන් සමඟ සෞදි අරාබියේදී පැවැත් වූ සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වූ බව පාකිස්තාන විදේශ ඇමැති ඉෂාක් ඩාර් ප්‍රකාශ කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. මෙයට පෙර කටාර් සහ තුර්කියේදී සිදු කළ...
by Chandana Wijekoon | Dec 30, 2025 | International, News
බංග්ලාදේශයේ ප්‍රථම කාන්තා අගමැතිවරියවන කලීඩා ෂීයා අද(30)අභාවප්‍රාප්ත වුවාය. මියයන විට 80 වැනි වියේ පසු වූ ඇය බංග්ලාදේශයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි දී මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. පසුගිය නොවැම්බර් මස 23වැනිදා රෝහල්ගත කළ කලීඩා...