by Chandana Wijekoon | Mar 6, 2026 | International, News, Political
සබ්මැරීන ප්‍රහාරයකින් ඉරාන යුද නෞකාවක් ඉන්දීය සාගරයේ දී ගිල්වා දැමීමෙන්, ඉන්දියාවේ සංවේදීතාව සලකා බැලීමට අමෙරිකා එක්සත් ජනපදය අපොහොසත් වූ බව ඉන්දියාවේ හිටපු විදේශ ලේකම් කන්වාල් සිබල් පසුගිය බ්‍රහස්පතින්දා (05) සමාජ මාධ්‍ය වෙත X පණිව්ඩයක් තබමින්...
by Chandana Wijekoon | Mar 6, 2026 | News
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ට පමණක් දැරිය හැකි පරිදි රජයේ සහ පළාත් සභාවල උසස් තනතුරු 381කට අධික ප්‍රමාණයක් වෙන් කරමින් නිකුත් කර තිබූ සේවා ව්‍යවස්ථාවේ අදාළ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති සමානත්වයේ අයිතිය උල්ලංඝනය කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු...
by Chandana Wijekoon | Mar 6, 2026 | Economics, News, Political
Transparency International Sri Lanka (TISL) has raised serious concerns over a newly passed law intended to regulate the microfinance sector, stating it fails to address key regulatory gaps and may leave vulnerable borrowers exposed to exploitation. The...
by Chandana Wijekoon | Mar 6, 2026 | International, News, Political
The Communist Party of Sri Lanka (CPS) has issued a statement expressing its strong condemnation of the illegal sinking of the Iranian vessel IRIS Dena by the intervention of the United States Navy in Sri Lanka’s Exclusive Economic Zone (EEZ). The statement, signed by...
by Chandana Wijekoon | Mar 5, 2026 | News
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පොර්දා (04) හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේට එරෙහිව නඩුව (අංක 35882/24) විභාගයට ගත්තේය. ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක් රඳවා තබාගෙන සිටී. නඩු විභාගයේදී සහ පසුව CID හිදී සිදු වූ දේ රටේ නීතියේ ආධිපත්‍යය...