
ගංවතුර තත්ත්වය ඉහළ යෑමෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල ආයුර්වේදය අසල පාලමේ මැද කොටස අද (30) වන විට ගිලා බැස ඇත .
එබැවින් තාවකාලිකව යක්කල -තිහාරිය අතර මාර්ගය වසා දැමීමට සිදුවී ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කියයි.
