
ගංවතුර සහ නෑය යෑම් හේතුවෙන් පන්නල, නාලවලාන ප්‍රදේශයයේ වැඩිහිටි නිවාසයක සිටි 11 දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
පොලිසිය වැඩිදුරටත් පැවසුවේ එහි සිටි තවත් 14 දෙනෙකු මුදාගෙන ගත් බවයි.
ගංවතුර බලපෑම් එල්ලවන අවස්ථාවේ අදාළ වැඩිහිටි නිවාසය තුළ 25 දෙනෙකු සිට ඇතැයිද පොලිසිය සඳහන් කරයි.පන්නල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
