Impartial news reporting for a stronger democratic society
මහවැලි ගඟ ද්‍රෝණිය ආශ්‍රිත පහත් බිම් අවදානමක! එම ප්‍රදේශවලින්  ඉවත් වන්නැයි රතු නිවේදන

මහවැලි ගඟෙහි ඉහළ ධාරා ප්‍රදේශවලට ලැබෙමින් පවතින අධික වරුෂාව නිසා වාරිමාර්ග ජල මාපකවල අගයන් සලකා බැලීමේදී මහවැලි ගඟ ද්‍රෝණිය ආශ්‍රිත පහත් බිම් වලට මහා ගංවතුරු තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව රජය නිවේදනය කරයි.

මහවැලි ගඟ දෙපස පහත් බිම් වල ජනතාව එම ප්‍රදේශ වලින්  ඉක්මණින් ඉවත් වීම සුදුසු බව ද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි

Follow by Email
LinkedIn
Share
WhatsApp