Impartial news reporting for a stronger democratic society
 රබර් මෙට්ට හැදු තැන ගින්නෙන් විනාශයි

පානදුර හිරණ ප්‍රදේශයේ රබර් මෙට්ට නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාවක ඊයේ(24) ගින්නක් හටගෙන තිබෙයි.එම ගින්නෙන් කර්මාන්ත ශාලාව මුළුමනින්ම විනාශ වී ගොස් තිබේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 7ක් යොමු කැර ඇති බව මොරටුව ගිනි නිවීමේ ඒකකය සඳහන් කරයි

Follow by Email
LinkedIn
Share
WhatsApp