
2026 වසරේ Silver Level කාණ්ඩයේ මළල ක්‍රීඩා තරගාවලියක් වන ඕස්ට්‍රේලියා ජාතික මළල ක්‍රීඩා තරගාවලිය (2026 Australian Athletics Championships) මේ දින වල සිඩිනි නුවර දී පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අප්‍රේල් 9 වැනි දා සිට 12 වැනි දා දක්වා මේ තරගාවලිය පැවත් වෙයි.
මේ සඳහා ශ්‍රී ලංකාවේ පැරා අංශය නියෝජනය කරමින් T44 කාණ්ඩයෙන් නුවන් ඉන්දික දුර පැනීම ඉසව්වේ රන්පදක්කම දිනා ගැනීමට සමත් විය. ඔහුගේ දක්ශතාවය ලෙස මීටර් 6.37m ලෙස සටහන් වී තිබේ.

සටහන -සමීර මදුසංක හේවා ගමගේ
