Impartial news reporting for a stronger democratic society
ට්‍රම්ප් අමෙරිකානු නීතිපතිනිව ගෙදර යවයි

අමෙරිකා එක්සත් ජනපද  නීතිපතිනි පැම් බොන්ඩි සිය  තනතුරෙන් ඉවත් කැර ඇති බව අනානරණය වෙයි.

පැම් බොන්ඩි, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පරිපාලනයේ දිගුකාලීන මිතුරියක් වෙයි.

ට්‍රම්ප් Truth Social හි සටහනක් තබමින් ඇයට ප්‍රශංසා කරමින් මේ බව දැනුම්දී තිබේ.

මාර්තු මාසයේදී ක්‍රිස්ටි නොයම් ස්වදේශ ආරක්ෂක ප්‍රධානියා තනතුරින් නෙරපාහැරීමෙන් පසු , ට්‍රම්ප් විසින් ඉවත්කරන ලද දෙවැනි ඉහළම පරිපාලන නිලධාරිනිය ඇයයි.

බොන්ඩි වෙනුවට ඇගේ හිටපු නියෝජ්‍ය නිලධාරි ටොඩ් බ්ලැන්ච් පත්කරනු ඇත.

ජනාධිපති ට්‍රම්ප් බොන්ඩි සමඟ, විශේෂයෙන් ආන්දෝලනාත්මක එප්ස්ටයින් ලිපිගොනු හැසිරවීම සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටි බව සඳහාන් වේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp