Impartial news reporting for a stronger democratic society
ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ඉරානයෙන් ප්‍රතිචාර : බලාගාරවලට ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ බලශක්ති මධ්‍යස්ථානවලට පහර දෙනවා !

හෝමූස් සමුද්‍ර සන්ධිය පැය 48ක් ඇතුළත විවෘත නොකරන්නේ නම්, ඉරානයේ සියලු බලාගාරවලට ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනසුරාදා සිදු කළ අනතුරු ඇඟවීමට ඉරානය ප්‍රතිචාර දක්වා තිබේ.

ඉරාන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් BBC  සහ Cyber World Press ප්‍රවෘත්ති සේවා සඳහාන්  කැර ඇත්තේ, සිය රටේ බලාගාරවලට ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපය පුරා ඇති  අමෙරිකා එක්සත් ජනපදයට  අයත්  සියලු බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කැර දැඩි  ප්‍රහාරයන් එල්ල කරන බවයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp