Impartial news reporting for a stronger democratic society
ඉරාන බැලැස්ටික් මිසයිල ප්‍රහාරයකින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ නිවෙස  විනාශයි: අගමැති මිය ගිය බවටත් සැකයක් !

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ නිවෙස ඉලක්ක කැර ගනිමින් ඉරාන විප්ලවීය හමුදාව  එල්ල කළ බැලැස්ටික් මිසයිල ප්‍රහාරයකින් ඔහුගේ නිවෙස ගිනිගෙන මුළුමනින්ම විනාශ වී ගොස් ඇති බව ඊශ්‍රාලයේ  තෙල්අවියුව් නුවර සිටින Cyber World Press විශේෂ නියෝජිත සඳහාන් කරයි.

‍ Cyber World Press විශේෂ නියෝජිත පවසන්නේ, නෙතන්යාහු නිවෙස තුළ ඒ් මොහොතේ  සිටියා නම්, ඔහු මිය යෑම වැළැක්විය නොහැකි සිද්ධියක් වන බවයි.

නෙතන්යාහු මිය ගොස් නැතැයි ඊශ්‍රායල මාධ්‍ය සඳහාන් කළ ද , IRGC පවසා ඇත්තේ ඉලක්කය සාර්ථක වු බවයි. මෙම සිදු වීමත් සමඟ ඊශ්‍රායලය ප්‍රවෘත්ති විකාශනය අවහිර කැර මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බව ද අනාවරණය වෙයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp