Impartial news reporting for a stronger democratic society
ට්‍රම්ප්  සීයා වෙත


  ට්‍රම්ප්  සීයේ,

ඔයාගේ මුහුණ හරිම කැතයි…. ඊයා… අපිට එපා….කියන්නකෝ

  විහිලුවක් කළේ හොදේ, ත්‍රස්තවාදීන් කියන්නේ කවුද සීයේ…

 අපිට කියන්නකෝ !

 අපි ත්‍රස්තවාදීන්ද?…. අනේ කියන්නකෝ…. සීයේ !

 හමුදාවේ මාමලා කියා දෙන්නෙත් නැහැ,

 නැත්නම් අපි තරහා වෙනවා හොදේ…..  

 ජිවිතයට කතා කරන්නේ නැහැ.! හොදේ……ඔන්න

Follow by Email
LinkedIn
Share
WhatsApp