
ලෝකයටම මානව හිමිකම් කියා දෙන අමෙරිකා -ඊශ්‍රායල ප්‍රහාරවලින්, ඉරානයේ පාසල් දරුවන් 160 දෙනෙකු පසුගිය දා ජිවිතක්ෂයට පත් විය. ඔවුන් වෙනුවෙන් සමූහ අවමංගල්‍ය උත්සවයක් ටෙහෙරාන් නුවරදී පැවැත් විණි. එම දරුවන්ගේ සිරුරු භුමිදානය සඳහා සුදානම් කැර තිබු අයුරුයි මේ.
සයිබර් වර්ල්ඩ් ප්‍රෙස් – ටෙහෙරාන්
