Impartial news reporting for a stronger democratic society
හවුතිවරු ඊශ්‍රායලයට පහර දෙයි!

යේමනයේ හවුතිවරු ඊශ්‍රායලය දෙසට බැලස්ටික් මිසයිල ප්‍රහාර දියත් කැර ඇති බව විදේශ මාධ්‍ය සඳහාන් කරයි.එම ප්‍රහාරවලින් සිදුව ඇති හානිය තහවුරු වී නැතැයි අනාවරණය වෙයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp