Impartial news reporting for a stronger democratic society
ලොවක් බලා සිටි තරගයේ ජය ඉන්දියාවට

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වඩාත් අවදානය දිනාගත් ඉන්දු – පකිස්තාන තරගයෙන් ලකුණු 61ක පහසු ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් විය.

ඉන්දියාව ලබාදුන් ලකුණු 176ක ඉලක්කයට පිළිතුරු ලෙස පකිස්තානය පන්දුවාර 18කදී සියලු දෙනා දැවී රැස්කැර ගැනීමට හැකි වූයේ  ලකුණු 116 ක්  පමණ ප්‍රමාණයකි.

මෙම තරඟය ජය ගැනීමත් සමඟ සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාවට අවස්ථාව උදාවිය.

Follow by Email
LinkedIn
Share
WhatsApp