Impartial news reporting for a stronger democratic society
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ශ්‍රී ලංකාවට එන්න සුදානම්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන මාසයේ සිය ආසියානු සංචාරය අතරතුර ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

“IMF කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සැලසුම් කැර ඇති ආසියානු සංචාරයක කොටසක් ලෙස පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, නියමිත දිනයන් නියමිත වේලාවට ප්‍රකාශ කරන බව  ” නිවේදනය කැර ඇත.

දිවයිනේ සුළි කුණාටුවකින් පසු ඇති වූ දැඩි යටිතල පහසුකම් හානියකින් පසු IMF හි විස්තීරණ අරමුදල් පහසුකම (EFF) පිළිබඳ පස්වැනි සමාලෝචනය සම්පූර්ණ කිරීමේදී ශ්‍රී ලංකාව ප්‍රමාදයකට මුහුණ දී ඇති බැවින් මෙම සංචාරය  දී ඒ් පිළිබඳව  විමසා  පැලීමට නියමිතය.

ව්‍යසනයේ බලපෑම තක්සේරු කිරීම සඳහා IMF කණ්ඩායමක් මෙම සතිය මුලදී ශ්‍රී ලංකාවට පැමිණියේය.

Follow by Email
LinkedIn
Share
WhatsApp