Impartial news reporting for a stronger democratic society
කබානා  හදමින් සිටි 3ක් පස් කණ්ඩියකට යට වී මරු දකිති

සංචාරක ව්‍යාපෘතියකට අදාළ  කබානා ඉදිකිරීම සඳහා වැඩ කරම්න් සිටි  පිරිසක්මතට   පස් කණ්ඩියක් කඩා වැටීමෙන්  පුද්ගලයක් 03දෙනකු මියගොස් ඇති බව අහංගම පොලිසිය සඳහන් කරයි.

අද (22) රාත්‍රී 09ට පමණ පෑලැස්ස ප්‍රදේශයේදී  මෙම අනතුර සිදුව ඇතැයි  අනාවරණය වෙයි.

දැඩි පරිශ්‍රමයක් දරා  පස් කණ්ඩියට යට වු  පිරිස  ගොඩගෙන රෝහල වෙත ගෙන යන විටත් ඔවුන්  මිය ගොස් සිට් බව පොලිසිය  සඳහාන් කරයි .  

මේ වන විට මෘත දේහ අහංගම රෝහලේ තැන්පත් කැර ඇති අතර,හෙට (23) පශ්චාද් මරණ පරීක්ෂණය   පැවැත්වීමට  නියමිතය.

Follow by Email
LinkedIn
Share
WhatsApp