Impartial news reporting for a stronger democratic society
නන්දනගේ අවසන් කටයුතු 21 වැනි දා  වාද්දුවේදී

මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක චරිතයක් ලෙස හඳුන්වන  හිටපු ඇමැතිවරයකු වූ නන්දන ගුණතිලක ඊයේ (18) උදැසන අභාවප්‍රාප්ත  විය.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 21 වැනි බදාදා සවස 4.00 ට වාද්දුව මහජන ක්‍රීඩාංගණයේදී සිදු කෙරෙන බව පවුලේ ඥාතීන් පවසති.

දේහය මහජන ගෞරවය සඳහා 19 වැනි සදුදා උදෑසන 10.00 සිට සවස 4.00 දක්වා පානදුර නගර සභාවේ තැන්පත් කර තැබේ.

ඉන් අනතුරුව 19 වැනි සදුදා සවස 6.00 සිට 21 වැනි බදාදා සවස 3.00 දක්වා වාද්දුව YMBA ශාලාවේ දේහය  තැන්පත් කැර ඇත.  

දේහය පිළිබඳව අවසන් කටයුතු 21 වැනි බදාදා සවස 4.00 ට වාද්දුව මහජන ක්‍රීඩාංගණයේදී සිදු කෙරේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp