Impartial news reporting for a stronger democratic society
පිලිපීනයට ප්‍රබල භූකම්පනයක්

පිලිපීනයට ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය  සඳහාන් කරයි

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ, පිලිපීනයේ බකූලින් නගරයෙන් කිලෝමීටර් 68ක් නැඟෙනහිර දිශාවට පිහිටි මුහුදු ප්‍රදේශයේ 6.7 ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය හටගෙන ඇති බවයි.

භූකම්පනය සිදුව ඇත්තේ කිලෝමීටර් 10ක් ගැඹුරින් බවද සඳහාන් වේ. කෙසේ වෙතත්, මේ වන විට භූකම්පනයෙන් සිදු වූ හානි හෝ ජීවිත හානි පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නොමැති  බව සඳහන් වෙයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp