Impartial news reporting for a stronger democratic society
යේමනයේ මුකල්ලා වරාය නගරයට සෞදි අරාබියෙන් ගුවන් ප්‍රහාර

යේමනයේ මුකල්ලා වරාය නගරයට සෞදි අරාබිය අද (30) අලුයම  ප්‍රබල ගුවන් ප්‍රහාරයක් එල්ල කැර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට යේමනයේ බෙදුම්වාදී කණ්ඩායම් වෙත අවි ආයුධ රැගත් නෞකා පැමිණි බවට ලද තොරතුරු මත මෙම ගුවන් ප්‍රහාරය  එල්ල කැර ඇත.

Cyber ​​World Press – Riyadh

Follow by Email
LinkedIn
Share
WhatsApp