Impartial news reporting for a stronger democratic society
ඩග්ලස් දේවානන්දා පැය 72ක් රදවාගෙන ප්‍රශ්න කරන්න CIDයට අධිකරණයෙන් අවසර

හිටපු  ඇමැති ඩග්ලස් දේවානන්දා පැය 72ක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය  CIDයට ඊයේ (26) අධිකරණය අවසර දී තිබිණි.

නිල වශයෙන් තමන් වෙත නිකුත් කැර තිබූ පිස්තෝලයක් සංවිධානාත්මක  අපරාධ කණ්ඩායමක්  වෙත  ලබා දීමේ  සිද්ධියක් සම්බන්ධවයෙන්  හිටපු  ඇමැති ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට  ගෙන තිබිණි.

2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් හිටපු  ඇමැති ඩග්ලස් දේවානන්දා ට ලබා දුන් ගිනි අවිය 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවකු වන මාකඳුරේ මදුෂ් සතුව  තිබු බවට, අනාවරණය වී  ඇතැයි  කියන සිද්ධියකට අදාළව  මෙම විමර්ශන සිදු වෙයි. එම අවියේ අංක පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ, අදාළ ගිනි අවිය දේවානන්දා මහතා වෙත නිකුත් කැර තිබූ එකක් බවයි

Follow by Email
LinkedIn
Share
WhatsApp