Impartial news reporting for a stronger democratic society
මෝදීගේ ලිපිය අනුර ට  ජයශංකර් බාර දෙයි – Jaishankar hands over Modi’s letter to Anuradha

දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සහන, ප්‍රතිසාධන සහ පුනරුත්ථාපන කටයුතු සඳහා සහාය වීමට ඉන්දියාවේ කැපවීම නැවත තහවුරු කරමින් ඉන්දීය අගමැති  නරේන්ද්‍ර මෝදි මහතාගේ  ලිපියක් , ඉන්දීය විදේශ කටයුතු  ඇමැති ආචාර්ය එස්. ජයශංකර් මහතා පෙරේදා (22) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත  බාර දී තිබේ.(ඡායාරූප- ජනාධිපති මාධ්‍ය අංශය මගින්)

Follow by Email
LinkedIn
Share
WhatsApp