Impartial news reporting for a stronger democratic society
චීනයේ ඇනි­මේ­ෂන් චිත්‍ර­පට 3ක් යුවාන් බිලි­යන 25ක් උපයයි

චීනයේ පැරැණි මිථ්‍යා චරිත ඇසු­රින් නව තාක්ෂ­ණය ඔස්සේ නිර්මා­ණය කළ ඇනි­මේ­ෂන් චිත්‍ර­පට ත්‍රිත්ව­යක් මේ වස­රේදී යුවාන් බිලි­යන 25ක (අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 3.5ක) ආදා­ය­මක් උපයා ගැනී­මට සමත් වී ඇතැයි එරට මාධ්‍ය සඳහාන් කරයි.

අන්ත­ර්ජාල දත්ත­ව­ලට අනුව එරට ඉති­හා­සයේ ඇනි­මේ­ෂන් චිත්‍ර­පට ලැබූ ඉහ­ළම ආදා­යම මෙය බව ද චීන මාධ්‍ය වැඩි­දු­ර­ටත් සඳහාන් කරයි.

ලොව පුරා අති­ශය ජන­ප්‍රි­ය­ත්ව­යට පත්වූ Ne Zha 2 චිත්‍ර­ප­ටය පළමු ස්ථාන­යට පත්වී ඇති අතර, Zootopia 2 සහ Nobody චිත්‍ර­පට පිළි­වෙ­ළින් දෙවැනි හා තුන්වැනි ස්ථාන ලබා ඇති බව සඳහාන්ය.

(දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp