Impartial news reporting for a stronger democratic society
“ලාංකිය වමේ ව්‍යාපාරයේ  දොළොස් මහ යෝධයෝ ” ජනගත වෙයි

සූරියමලෙන් ඉදිරියටම,ලාංකීය වමේ ව්‍යාපාරයේ වසර 90ක සිංහාවලෝකනය යන මැයින්  සමරු රැලියක්  පසුගිය දා  (15)  කොළඹ මහජන පුස්තකාල ශාලාවේදී පැවැත් විණි. මෙහිදී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති  ඩිවි ගුණසේකර මහතා රචනා කළ “ලාංකිය වමේ ව්‍යාපාරයේ  දොළොස් මහ යෝධයෝ ” නම් වු කෘතිය එහිදී  දොරටවඩින ලදී.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා කෘතියේ මුල් පිටපත ඩිවි ගුණසේකර මහතාට  පිළිගැන්වු  අවස්ථාව. මේ අවස්ථාවට දේශපාලන පක්ෂ  රැසක නායකයන් පැමිණ සිටිහ.

Follow by Email
LinkedIn
Share
WhatsApp