Impartial news reporting for a stronger democratic society
බස් රථ අනතුරක්

උතුරු කොලොම්බියාවේ පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස්  ඇති බව විදේශ මාධ්‍ය සඳහාන් කරයි.

අනතුරින් තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය   කියයි.

බස් රථය අනතුරට ලක්වන විට එහි පුද්ගලයින් 37 දෙනෙකු සිට ඇති අතර රථය අඩි 262ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුර සඳහාන් කර තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp