Impartial news reporting for a stronger democratic society
සුඩානයේ සාම සාධක හමුදා කඳවුරකට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක්!

සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා කඳවුරකට ඊයේ (14) එල්ල වූ  දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයකින් බංගලාදේශ සෙබළුන් 06දෙනෙක්මිය ගොස් එහි සිටි විදේශ මාධ්‍යවේදීන් දෙදෙනකු ඇතුළු 08 දෙනෙකු  බරපතළ තුවාල ලබා තිබේ.

Cyber World Press  සඳහාන් කෙළේ සුඩානය තුළ ක්‍රියාත්මක ක්ෂණික සහාය බලකාය හෙවත් RSF කණ්ඩායම මෙම ප්‍රහාරය එල්ල කැර ඇති බවට චෝදනා එල්ල වී ඇති බවයි.

මෙම ප්‍රහාරය හෙළා දකින එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසන්නේ එය යුධ අපරාධයක් වන බවයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp