Impartial news reporting for a stronger democratic society
දිට්වා සුළි කුණාටුවෙන් මියගිය ගණන 643ක් ! 184ක් තවමත් අතුරුදන්!

දිට්වා සුළි කුණාටුව හේතුවෙන්  දියවයින පුරා මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 643ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය  නිකුත් කළ අලුත්ම  දත්වයන්වල සඳහාන් වෙයි.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ පුද්ගලයන් 184දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බවයි.

පැවති අයහපත් කාලගුණ තත්ත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපෑම් එල්ල වූ අතර පවුල් 391,401 කට අයත් 1,364,481දෙනෙකු ඉන් පීඩාවට පත්ව සිටියි.

Follow by Email
LinkedIn
Share
WhatsApp