Impartial news reporting for a stronger democratic society
පොහොට්ටුවේ ප්‍රා. මන්ත්‍රිවරු 2ක් අධිකරණයට

පිස්තෝලයක් ඔලුවට තබා පුද්ගලයකුට මරණ තර්ජනය කිරීම සහ  පහරදීම සම්බන්ධයෙන් හිටපු පොහොට්ටුවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙක් සහ වර්තමාන ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකි අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධියට අදාළ මන්ත්‍රිවරුන් දෙදෙනා සපුගස්කන්ද පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර

ඊයේ [14] අධිකරණයට ඉදිරිපත්  කළ කියයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp