Impartial news reporting for a stronger democratic society
අයිස් – හෙරොයින් පිරවූ බොට්ටුවක් කල්පිටිය මුහුදේදී කොටු වෙයි

කල්පිටිය මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් සැකකටයුතු බෝට්ටුවක් පරීක්ෂා කිරීමේදී පොහොර උර තුනක සගවා තිබු  අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 63යි ග්‍රෑම් 718 ක් සහ හෙරොයින් කිලෝ 14 ග්‍රෑම් 802ක් අත්අඩංගුවට ගෙන තිබේ.

බෝට්ටු  හිමිකරු සහ එහි සිටි පුද්ගලයන්  වැඩි දුර විමර්ශන  සඳහා පොලිස් මත්ද්‍රව්‍ය  කාර්යංශයට  නාවික හමුදාව භාරදී තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp