Impartial news reporting for a stronger democratic society
ජපන් ආපදා සහන කණ්ඩායම ලංකාවට එයි

වෛද්‍ය වෘත්තිකයන් සහ JICA කාර්ය මණ්ඩලයෙන් සමන්විත ජපානයේ තක්සේරු කණ්ඩායම අද (30) රාත්‍රියේ කොළඹට පැමිණි අතර,  මෙම කණ්ඩායමට සාමාජිකයින් 30 දෙනෙකුගෙන් යුක්ත වෙයි.

මෙම ජපන් ආපදා සහන (JDR) වෛද්‍ය කණ්ඩායම යෙදවිය යුතු ස්ථානය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ මේ වන විට සාකච්ඡා කරමින් සිටී.

Follow by Email
LinkedIn
Share
WhatsApp