Impartial news reporting for a stronger democratic society
සෙලෙන්ස්කි ෆ්ලොරිඩාවේදී ට්‍රම්ප් හමු වෙයි

යුක්‍රේන – රුසියා යුද්ධය අවසන් කිරීම පිළිබඳ සාකච්ඡාවන් දිගටම පවතින බැවින්, මෙම සති අන්තයේ ෆ්ලොරිඩාවේදී අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවන බව යුක්‍රේන ජනාධිපති වොලොද්මියර් සෙලෙන්ස්කි පවසා තිබේ.

හෙට (28) ඉරිදා රැස්වීම සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය  සදහන් කරයි.

අමෙරිකාව  ඉදිරිපත් කරන ලද කරුණු 20 කින් යුත් සාම සැලැස්ම මෙන්ම, අමෙරිකාව ලබා දෙන ආරක්ෂක සහතිකය සඳහා වෙනම යෝජනා කෙරෙහි මෙම හමුවේ දී අවධානය යොමු කරනු ඇතැයි සෙලෙන්ස්කි අපේක්ෂා කරන බව සඳහාන් වෙයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp