Impartial news reporting for a stronger democratic society
සාගර් බන්ධු මෙහෙයුම  ඉදිරියට යයි ඉන්දියාවෙන් තවත් ජංගම රෝහල් දෙකක්

ආපදාවන්ට ලක් වූ ප්‍රදේශවලට සෞඛ්‍ය සේවා සහාය ලබා දීම සඳහා හදිසි අවශ්‍යතාවයක දී කඩිනමින් යෙදවිය හැකි ජංගම රෝහල් දෙකක් සහ කාර්ය මණ්ඩලය 70ක් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට  පැමිණ තිබේ.

සාගර් බන්ධු මෙහෙයුම යටතේ මෙම ජංගම රෝහල් අද (02) සවස ශ්‍රී ලංකාවට ළඟා වනු ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් වෙයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp