Impartial news reporting for a stronger democratic society
ලෝක වෙළෙ­ඳ­ පොළේ තෙල් මිල යළි ඉහ­ළට

ඉරා­න­යට, ලෙබ­න­න­යට සහ ඊශ්‍රා­ය­ල­යට එල්ල වන ප්‍රහාර මධ්‍යයේ ලෝක වෙළෙ­ඳ­පොළේ බොර­තෙල් මිල යළි ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

ඊයේ පස්ව­රුව වන විට බ්‍රෙන්ට් දර්ශ­කයේ බොර­තෙල් බැර­ල­යක මිල අමෙ­රි­කානු ඩොලර් 114.70 දක්වා ඉහළ ගිය අතර, ටෙක්සාස් දර්ශ­කයේ බොර­තෙල් බැර­ල­යක මිල ඩොලර් 101.00 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර යේම­නයේ හවුති කැර­ලි­ක­රු­වන් ඊශ්‍රා­ය­ල­යට මිස­යිල ප්‍රහා­ර­යක් එල්ල කර­මින් පළ­මු­ව­රට ඉරාන යුද ගැටුම්ට එක්වී­මත් සමඟ යුරෝ­පයේ සහ ආසි­යාවේ කොටස් වෙළෙ­ඳ­පොළ තියුණු ලෙස පහත වැටී ඇත.

Follow by Email
LinkedIn
Share
WhatsApp