Impartial news reporting for a stronger democratic society
ලෙබනනයේ නගර රැසකට තවමත් ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර මාලාවක්

ඊශ්‍රායලය,  ලෙබනනය  පුරා විශාල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කැරමින් සිටින බවත් , එම ප්‍රහාර හේතුවෙන් සිය ගණනක් මිය ගොස් තවත් බොහෝ දෙනෙකු තුවාල සිදුව ඇති බව නිලධාරීන් පවසති.

ඉරාන සමඟ සටන්විරාමයක් පවතින පසුබිමක ද, ලෙබනනයේ සන්නද්ධ කණ්ඩායමක් වන Hezbollah සංවිධානයට එරෙහිව යුද්ධ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙමින්   පවතින බවද  සඳහාන් වෙයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp