Impartial news reporting for a stronger democratic society
යක්කල පාලම ගිලා බසී

ගංවතුර තත්ත්වය ඉහළ යෑමෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල ආයුර්වේදය අසල පාලමේ මැද කොටස අද (30) වන විට ගිලා බැස ඇත .

එබැවින් තාවකාලිකව යක්කල -තිහාරිය අතර මාර්ගය වසා දැමීමට සිදුවී ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි   ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය  නිවේදනයක් නිකුත් කියයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp