
දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සහන, ප්‍රතිසාධන සහ පුනරුත්ථාපන කටයුතු සඳහා සහාය වීමට ඉන්දියාවේ කැපවීම නැවත තහවුරු කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ලිපියක් , ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජයශංකර් මහතා පෙරේදා (22) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත බාර දී තිබේ.(ඡායාරූප- ජනාධිපති මාධ්‍ය අංශය මගින්)

