Impartial news reporting for a stronger democratic society
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් යළිත් රිමාන්ඩ්!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID)  මඟින් අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ පෙරේදා  (10) කුරුණෑගල පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිපත් කෙළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ එළඹෙන 20 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදි.

නීති විරෝධීව එකලස් කරන ලද කැබ් රථයක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සිදුකළ විමර්ශනයකින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගත්තේය.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp