Impartial news reporting for a stronger democratic society
මාලිමාවට ඡන්දය දුන් බුහාරිගේ නාගරික මන්ත්‍රී ධුරය මුස්ලිම් කොංග්‍රසය අහෝසි කරයි

කොළඹ මහ නගර සභාවේ  නාගරික මන්ත්‍රිනී සොහාරා  බුහාරිගේ මන්ත්‍රී ධුරය අහෝසි කැර  ඇති බව අනාවරණය වෙයි.

ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට කොළඹ මහා නගර සභාවේ තේරීම්භාර නිලධාරි පියුමි ආටිගල කටයුතු කැර ඇත.

කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය ඡන්ද විමසීමේදී පක්ෂය ලබාදුන් උපදෙස්වලට පටහැනිව ජාතික ජන බලවේග පුරපති අපේක්ෂිකාව වෙනුවෙන් ඇය ඡන්දය භාවිත කැර තිබුණි.
පක්ෂයේ සාමා­ජි­ක­යන්ට අයවැයට විරුද්ධ වන ලෙස උප­දෙස් දී තිබි­දීත් අදාළ මන්ත්‍රීවරිය අයවැය යෝජ­නා­වට පක්ෂව ඡන්දය දුන් බැවින් ඇයගේ පක්ෂ සාමා­ජි­ක­ත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කටයුතු කැර ඇත..

Follow by Email
LinkedIn
Share
WhatsApp