
මුම්බායි හි දී අත්අඩංගුවට පත්ව ඉන්දීය පොලිස් භාරයේ පසු වූ අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් ‘පොඩි ලැසී’ ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් පිරිසක් පසුගිය දා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.
මේ වන විට ලැබී ඇති ආරංචි මාර්ගවලට අනුව ‘පොඩි ලැසී’ අද ( 27 ) ලංකාවට ගෙන ඒමට නියමිතව තිබේ.
