Impartial news reporting for a stronger democratic society
ප්‍රංශයේ බහාලුම් නැවකට හෝමුස් හරහා යන්න ඉරානයෙන් අවසර

අමෙරිකා -ඊශ්‍රායල සහ ඉරාන ගැටුම ආරම්භ වීමෙන් පසු හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගිය පළමු ප්‍රංශ නෞකාව බවට CMA CGM බහාලුම් නෞකාව පත්වේ.

මේ නෞකාව හෝමුස් සමුද්‍ර සන්ධියෙන් සාර්ථකව පිටව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කැර ඇත.

ඉරානය විසින් තමන්ට හිතවත් රටවලට අයත් නැව් සඳහා මීට පෙර අනුමත කළ මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමට අවසර දී තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp