Impartial news reporting for a stronger democratic society
නානුඔය රක්ෂිතයේ ගින්නක්

නානුඔය පොලිස් වසමට අයත් ග්ලාසෝ වතුයායට ඉහළින් පිහිටි රක්ෂිතයක  අද උදෑසන (25) ගින්නක් හට ගෙන ඇත.

නුවරඑලිය ප්‍රදේශයේ මේ දිනවල පවතින වියලි කාලගුණයත් සමඟ කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවත්, ගින්න සීඝ්‍රයෙන් රක්ෂිතය පුරා පැතිර යමින් පවතින බව එම වතුයායේ වතු කම්කරුවන් කියා සිටියි.

පැතිර යන ගින්න පාලනය කිරිමට කිසිවෙකු මේ වන තෙක් ඉදිරිපත් වී ඇත.

Follow by Email
LinkedIn
Share
WhatsApp