Impartial news reporting for a stronger democratic society
Turkish හමුදා ගුවන් යාන­යක් කඩා වැටී සෙබළු 20ක් මරු දකි

අස­ර්බ­යි­ජාන් රාජ්‍යයේ සිට පියා­සර කර­මින් තිබූ හමුදා සෙබ­ළුන් 20 දෙනකු රැගත් Turkish ගුවන් හමුදා යාන­යක් ජෝර්ජි­යා­වේදී කඩා වැටී එහි ගම­න්ගත් සියලු පුද්ග­ල­යන් ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව Turkish නිවේ­ද­නය ැර තිබේ.

නේටෝ සංවි­ධා­න­යට අයත් රටක හමුදා ගුවන් යාන­යක් මුහුණ දුන් විශා­ල­තම අන­තුර එය බව රොයි­ටර් පුවත් සේවය වාර්තා කළේය. එම ගුවන් යානය ඉහළ අහ­සේදී කැරකී පහ­ළට ඇද වැටී ගිනි­බත් වී ඇතැයි තුර්කි රජය ප්‍රකාශ කළ බව රොයි­ටර් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. Turkish රජය එම ගුවන් අන­තු­රට හේතුව මෙතෙක් ප්‍රකාශ කර නොමැති බවත්, Turkish සහ ජෝර්ජි­යාවේ බල­ධා­රින් අන­තුර සිදුවූ ස්ථානයේ පරී­ක්ෂණ කට­යුතු ආරම්භ කර ඇති බවත් සදහාන් වේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp