Impartial news reporting for a stronger democratic society
කැළණි ගංඟ නිමිනය අවදානම් ! ඉතිහාසයේ ඇති නොවූ ගංවතුරක් ඇති විය හැකියි

 කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මෑත ඉතිහාසයේ ඇති නොවූ මට්ටමේ  ගංවතුර අධි අවදානම්  තත්ත්වයක් ඉදිරි පැය 24ක කාලය තුළ ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිතුත් කරමින් කියයි .

මේ තත්ත්වයෙන් ජීවිත ආරක්ෂා කර ගැනීම පිණිස දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත්, උපරිම ආරක්ෂිත ස්ථානයක් කරා හැකි ඉක්මනින් ළඟාවන ලෙසත් එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp