
සංචාරක ව්‍යාපෘතියකට අදාළ කබානා ඉදිකිරීම සඳහා වැඩ කරම්න් සිටි පිරිසක්මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් පුද්ගලයක් 03දෙනකු මියගොස් ඇති බව අහංගම පොලිසිය සඳහන් කරයි.
අද (22) රාත්‍රී 09ට පමණ පෑලැස්ස ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇතැයි අනාවරණය වෙයි.
දැඩි පරිශ්‍රමයක් දරා පස් කණ්ඩියට යට වු පිරිස ගොඩගෙන රෝහල වෙත ගෙන යන විටත් ඔවුන් මිය ගොස් සිට් බව පොලිසිය සඳහාන් කරයි .
මේ වන විට මෘත දේහ අහංගම රෝහලේ තැන්පත් කැර ඇති අතර,හෙට (23) පශ්චාද් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.
