Impartial news reporting for a stronger democratic society
ඉරාන නැවියන්ව කොළඹ දී සාදරයෙන් පිළිගනිති

ඉරාන ඉස්ලාමීය ජනරජයේ නාවික හමුදාවට අයත් ෂාහිඩ් නක්ඩි යුධ නෞකාව ඊයේ (27)   කොළඹදී වරායට  සේන්දු විය. ඉරාන ඉස්ලාමීය ජනරජයේ නාවික දිනයට පෙර දින, මෙම යුධ  නෞකාව කොළඹ වරායට පැමිණීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරීන් මෙම නාවික වීරයව ඉතා උණුසුම්ව පිළිගනු ලැබිණි. මෙම  නැවියන්, ශ්‍රී ලංකා ජනතාවගේ මිත්‍රත්වයේ පණිවිඩය රැගෙන යෑමට නියමිතය. ( Report By-Cyber world Press)

Follow by Email
LinkedIn
Share
WhatsApp