Impartial news reporting for a stronger democratic society
ඉරාන ජනතාව ලක්ෂ ගණනින් විදි බසිති

ඉරාන ඉස්ලාමීය විප්ලවයේ 47 වැනි සංවත්සරය සමරම්න් අද (11) ඉරානය පුරා මහජන රැලි සංවිධානය කැර තිබු අතර, ඒ් සඳහා සහාභාගි වු  ඇස්තමේන්තු ගත ජනතාව මිලියන 23 ත් 26 ත් අතර  සංඛ්‍යාවක් බව ෆාර්ස් නිව් සේවය සඳහාන් කරයි. ඉහත ජායාරුපයෙන් දක්වෙන්නේ එම ජනතාවගෙන් කොටසකි.

Follow by Email
LinkedIn
Share
WhatsApp