
ඉරාන ආරක්ෂක අංශ ඊශ්රායලයට මිසයිල ප්රහාර මාලාවක් යැව් බව විදේශ මාධ්යය සඳහාන් කරයි.
ඉරානය යවන ලද මිසයිල විනාශ කිරීමට හැකි වූ බව ඊශ්රායලය නිවේදනය කර ඇති අතර, රට පුරා සයිරන් නාද කැර ඇති බව ද සඳහන් වෙයි.
ඉරානයේ ජාතික ආරක්ෂක කවුන්සිලය පදිංචිකරුවන්ට ටෙහෙරාන් අගනුවරින් පිටව යන ලෙස දැනුම් දී ඇත.
මෙම යුධමය තත්ත්වය නිසා, “ඔබ හැකිතාක් දුරට සන්සුන්ව යන්න. ඔබට හැකි නම් වෙනත් ස්ථාන සහ නගර වෙත ගමන් කරන්න”, ඉරාන ආරක්ෂක කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත.
